2025 අප්‍රේල් මස 19 ප.ව. 01:07 - {{hitsCtrl.values.hits}}
ඉරටු හයක් එකට බැඳල
සව් කොළයක් උඩින් දමා
අම්මා හදපු සරැංගලේ
කැරකී ගිය සරැංගලේ
තුරැ වදුලෙන් ඈත ගියා
කැරකි කැරකි ඈත ගියා
අහඹු ලෙසට ආ සුළඟත්
සරැංගලය අරන් ගියා
තුරැ මුදුනත් සිප ගත්තා
දිග ඉරටුව කැඩි ගියා
මොහොතින් ඒ සරැංගලේ
බිමට ආවේ අමාරැවෙන්
හෙමින් හෙමින් කැරකී විත්
ඇද වැටුණේ රෝද පුටුවේ
සරැංගලේ සරැංගලේ
අම්මා හදපු සරැංගලේ
නුවනි ඉමේෂා
5 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය, වැල්ලවාය.
![]() |
diary Read more... |