2025 අප්‍රේල් මස 21 ප.ව. 10:46 - {{hitsCtrl.values.hits}}
ඇය අපගේ මාතාවයි
සිප්සතර ලබා දුන්
ළමා ලෝකයේ දස්කම් පහදා
දස දහසක් නෙත් පෑදූ
ගුරැතුමියයි
ඈගේ නම ස්වර්ණමාලිය යි
අනූ වැනි වියට පා තැබූ
ඔබ ගුණ වයමි
චිරාත් කාලයක් වැජඹේවා ඔබ
පතනෙමි ඉත සිතින්
නිමන්ති සංජුලා සමරනායක
10 ශ්‍රේණිය,
මහ ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය,
මහනුවර.
![]() |
diary Read more... |