2025 ජනවාරි මස 09 පෙ.ව. 01:23 - {{hitsCtrl.values.hits}}
කඩඉම් ඇත අත වන වනා
දිනන්නට නම් ජීවිතය
වේවි ජයගන්නට ම යන්න හමුවන බාධක
පසු කරමින් ඉදිරියට
යා යුතුයි මග දුරයි
ලේසි නෑ අපහසුයි
හමුවේවි කම්කටොලු
යන විටදි ඉදිරියට
එපා ගණනට ගන්න
ඇ සුරපුරක් ඉදිරියට
ගියෝතින් හැකිවේවි
ටයිකෝට් පලඳින්ට
නැතිනම් වේවි යන්නට
ගැන්සියේ අපායට
නිෂාධ රේෂාන්
11 ශ්‍රේණිය, හ/දෙබරවැව ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලය, තිස්සමහාරාමය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |