2025 මැයි මස 02 පෙ.ව. 03:14 - 180
සියොතුන්ගේ කිචි බිචියයි
සැඳෑ සුළඟ පහස බෙදයි
රත් පැහැ හිරැ පහළ බසියි
සයුරේ රළ රත් පැහැවෙයි
ඉද්ද රෝස මල් පරවෙයි
සමන්පිච්ච මල් පිබිදෙයි
සිතිජයේ හිරැ බැසයයි
ලොව ම වෙනස් වෙයි
ගංකොමළිය බැස යනවා
සියොතුන් පියඹා යනවා
හිරැ ටික ටික බැස යනවා
සඳ දිය මත දිලිසෙනවා
පුලස්ථි පසන්
8 ශ්‍රේණිය,
කුලි/සාරානාත් මහා විද්‍යාලය.
![]() |
diary Read more... |