2025 ජනවාරි මස 10 පෙ.ව. 01:50 - {{hitsCtrl.values.hits}}
සියොතුන්ගේ කිචි බිචියයි
සැඳෑ සුළඟ පහස බෙදයි
රත් පැහැ හිරැ පහළ බසියි
සයුරේ රළ රත් පැහැවෙයි
ඉද්ද රෝස මල් පරවෙයි
සමන්පිච්ච මල් පිබිදෙයි
සිතිජයේ හිරැ බැසයයි
ලොව ම වෙනස් වෙයි
ගංකොමළිය බැස යනවා
සියොතුන් පියඹා යනවා
හිරැ ටික ටික බැස යනවා
සඳ දිය මත දිලිසෙනවා
පුලස්ථි පසන්
8 ශ්‍රේණිය,
කුලි/සාරානාත් මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |