2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:35 - {{hitsCtrl.values.hits}}
කතරකවන් වැලි තීරේ
සීත සුළං ගත පිනවූයේ
දිය නගා තුටු වූයේ
මුහුද වෙරළ නැරඹුයේ
හිරැ කුමරැන් වෙරළේ
ගිනි පාටට පෙනිණී
නැවතත් එන ලෙසිනී
ගිලිලා යයි දුකිනී
පොඩි ළමයින් තුටිනී
සරැංගලේ යැවුවේ
දිය වෙරළට ආවේ
වැලි මාලිග කැඩුණී
සමාධි අමායා
8 ශ්‍රේණිය,
මාර/බමුණුගම මහා විද්‍යාලය.
![]() |
diary Read more... |