2025 අප්‍රේල් මස 02 ප.ව. 09:14 - {{hitsCtrl.values.hits}}
උදෑසනින් එන විට ගුරැ පාර දිගේ
ඈතින් පෙනේ ඇය එනවා නියර දිගේ
එක්ව මිතුර අපි දෙදෙනා පාර දිගේ
සතුටු සිනා නගමින් එයි පාර දිගේ
වැලි පාරේ දෙපස තිබෙන ගස් වැටියේ
අපි දෙදෙනා එන විට නැමෙනා සැටියේ
ලස්සන සුදු කහමල් ඒ මල් කැටියේ
අපි දෙදෙනගෙ මිතුදම සැම දෙන දිටියේ
එකටයි සිටියෙ සැමදා වෙන්වනු බැරිය
ඔබ නැතිදා නැත ගස්වැට මල් පිරිය
පිපෙනා මලුත් ඔබ නැතිදා පරවෙතිය
ඔබ නැතිදා ඉන්නා සැටි සිතනු බැරිය
ඕෂධී මුතුනිකා මාරසිංහ,
කෑ/ මාව/සුජාතා විද්‍යාලය,
රඹුක්කන.
![]() |
diary Read more... |