2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:08 - {{hitsCtrl.values.hits}}
කිසිදා සැබෑ මිතුරෙක් නොයයි තම මිතුරා හැරදා දුකේදීත් සැපේදීත් එක සේ ළඟ සිටියි සැමදා
කිසිදා කළණ මිතුරෙක් නොරවටයි තම මිතුරා බොරැ බසින් එහෙයින් විශ්වාසය දිනයි නිතිනා
හිමංසා සෙව්මිණි 8 ශ්‍රේණිය, මාර/සුජාතා විද්‍යාලය, මාතර.