2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:08 - {{hitsCtrl.values.hits}}
සිතිජයේ හිරැ බැස යද්දි
සඳ නැග විත්
සැඳෑ සුළඟේ පහස මැදින්
සියොතුන් කැදලි කරා පියඹා යයි
සඳරුස් අතරින් නැහැවී
මේ සැන්දෑවේ
සුන්දර වූ විකසිත මල් මුකුලිත වී
තුරැලිය හිනැහෙයි
සයුරේ රළ රත් පැහැ වෙයි
ඔරැ හෙමිහිට ගොඩට ඇදෙයි
ලොවම වෙනස් කරන මෙවන්
දසුන් ඉතා සුන්දර වේ
ඉෂාණි මිථිලා විජේරත්න
12 ශ්‍රේණිය,
මහ/සීතාදේවි බාලිකා විද්‍යාලය,
මහනුවර.
![]() |
diary Read more... |