2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:19 - {{hitsCtrl.values.hits}}
හෝරා කිහිපයකට ප්‍රථම
මුළු ධරණිතලයම
හිරැ රුසින් තෙත්ව තිබුණ ද
කාලය එළැඹ ඇත
නික්මයාමට හිරැ කුමරැන්ට
මුළු අහස් තලයම
කුරැලු කොබෙයියෝ
ඉගිලෙති තම කැදලි කරා
හිමිදිරියේ සුපිපුණු සුවඳ කුසුම්
පෙති හකුළා නිදන්නට සැරසෙයි
කාලවර්ණ කරමින්
පැතිරෙයි දසතම සැඳෑ අඳුර
ඉන්පසු...
පියුම තරැෂිකා
11 ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය විද්‍යාලය, වඳුරඹ.
![]() |
diary Read more... |