2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
.
2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:17 - {{hitsCtrl.values.hits}}
රස කවි ගොතා අපහට ගෙනහැර පෑවා ආදරයෙන් ඔබ අප හිස අතගෑවා සුමිහිරි හඬින් අපහට ඔවදන් දුන්නා අපේ ම මව ලෙස හරිමඟ පෙන්වූවා
සියලුම ගැටලු අප ඇය හා කතා කළා ඒ හැම පැනයට ම ඇය විසඳුම් දුන්නා දිවියේ අරැත මේ යැයි පහදා දුන්නා සොඳුරැ ලොවට ඔබ අප සැම කැඳවූවා
තිදසි තිලක්නා 8 ශ්‍රේණිය, ගා/ජනාධිපති බාලිකා විද්‍යාලය.