2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:46 - {{hitsCtrl.values.hits}}
සමුගන්නා දින උදා වෙලා
කඳුළැල් වැටුණා නෙතින් ගලා
ගුරැතුමියනි ඔබෙ දෑත බලා
වඳිනෙමි පා යුග කඳුළු සලා
නාමය දිගුකල් වැජඹේවා
සේවය නොමැකී බැබලේවා
අප සැම හට ඔබ ඉගැන්වුවා
මතු සසරෙත් අප ගුරැ වේවා
ධනුක දිල්ශාන් කොඩිකාර
9 ශ්‍රේණිය,
කෑ/මාව/විද්‍යාදීප මහා විද්‍යාලය.
![]() |
diary Read more... |