සිහළකමට ඉඩක්

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:13 - {{hitsCtrl.values.hits}}  

රට ජාතිය රුකගත් හෙළ     විරැවරැ
බුදු දහමට නිදහස දුන්හැටි     මියුරැ
සිංහලකම සිතට ගත්තු     සුරැවිරැ
වැජඹේවා මුළු ලෝ මැද මේ ලක්     රෑ

ඇස් මහින්ද හිමියන්ගේ පෑනෙ     බලේ
ලක්දීපයම පුබුදුවාලු හැටි     පුදුමේ
ධර්මපාල වැනි උතුමන් දිනූ     රටේ
පැන යනවා පෑල දොරින් අපේ     යුගේ

මිල මුදලට ආසා කළ සිහළ     සමහරක්
තිරිසන් ගති සම වී ගල් යුගයට යන     බවක්
විරැවන් පුද දුන් ජීවිත පරව යන     හැඩක්
පෙනුණත් අපි නගා ගනිමු එඩිය පිරි     දැයක්

අමන්දා ප්‍රසාදි
11 ශ්‍රේණිය,
දප/ඇල්ක/ගා/ ගණේගොඩ මහා විද්‍යාලය,
ගණේගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...