2025 ජනවාරි මස 09 පෙ.ව. 01:40 - {{hitsCtrl.values.hits}}
මල්දම් අරගෙන කොයිබද යන්නේ
බුදුන් පුදන්නට නේ මේ යන්නේ
ඇයි ඒ බව නොපවසා යන්නේ
අප එයි කියලද නොකියා කියන්නේ
සුවඳ පැනින් මුළු සිරැර ම නහවා
රන් සළු ඇඳගෙන හැඩ වැඩ වීලා
මල්දම් ගසලා වරල සරසලා
ලාලිත ගමනින් පාද තබාලා
රන්වන් පාටින් ගත දිලිසෙනවා
නිල්වන් පාටින් වරල දිලෙනවා
නිල් මැණිකක් සේ දෑස පෙනෙනවා
සුරදූතියෝ දැයි සැක ඇතිවෙනවා
වෙරෝනිකා කාවින්දි
11 ශ්‍රේණිය,
මප/දෙනු/ කඩුගන්නාව ජාතික පාසල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |