2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:07 - {{hitsCtrl.values.hits}}
නිරැවත් උඩු කයට පට සළු මදිවුණා දෝ
ඔබ රැව දුටු දනට කවි සිතිවිලි ආවාදෝ
එකවි පද කිරි කැටපත් පවුරේ ලිවුවා දෝ
මල් කිනිති ද රා ඔබ යන්නේ පිදුරංගලදෝ
ගිරි මුදුනේ අප්සරාවන් වූවාදෝ
ගිර ඇතුළේ ඔබ තනියම සිටියාදෝ
එදවස ඔබ හා සිටි කස්සප කොහිදෝ
කස්සපගේ සිත ගත් ඔබ කවුරැන්දෝ
ගිම්හානි කෞශල්‍යා
12 ශ්‍රේණිය,
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, හොරණ.
![]() |
diary Read more... |