2025 ජනවාරි මස 08 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}
නිරැවත් උඩු කයට පට සළු මදිවුණා දෝ
ඔබ රැව දුටු දනට කවි සිතිවිලි ආවාදෝ
එකවි පද කිරි කැටපත් පවුරේ ලිවුවා දෝ
මල් කිනිති ද රා ඔබ යන්නේ පිදුරංගලදෝ
ගිරි මුදුනේ අප්සරාවන් වූවාදෝ
ගිර ඇතුළේ ඔබ තනියම සිටියාදෝ
එදවස ඔබ හා සිටි කස්සප කොහිදෝ
කස්සපගේ සිත ගත් ඔබ කවුරැන්දෝ
ගිම්හානි කෞශල්‍යා
12 ශ්‍රේණිය,
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, හොරණ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |