සුදු සැරයටියේ ජීවිතය

2025 පෙබරවාරි මස 23 පෙ.ව. 04:56 - {{hitsCtrl.values.hits}}  

දෑස මා හට අහිමි වූවද
මගේ නෙත මගේ හදවතයි
අපගේ ජීවිතයට නොයෙක් බාධා පැමිණිය ද
අපි නොසැලී ඉන් මිදෙන්නෙමු
මේ දුර්ජන සමාජයේ ඔබ සේ ම අපට සතුටින්
අපගේ ප්‍රාණය තිබෙන තුරාවට
ජීවත් වී
අපගේ ප්‍රාණය
මිහිතලයට මුසු කරන්නෙමු

ටෙවින් ඩිල්ෂාන් නවෝද්‍ය
12 ශ්‍රේණිය,
බප/ගම්/ තක්ෂිලා විද්‍යාලය, 
ගම්පහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...