2025 අප්‍රේල් මස 19 ප.ව. 01:20 - {{hitsCtrl.values.hits}}
සුන්දරයි ළමා ලොව
පියකරැයි ළමා ලොව
මල් පිපුණු උයනකට
සමානයි අපේ ලොව
හිම වගේ පිරිසුදුයි
මල් වගේ සුවඳ දෙයි
තරැ වගේ අපි දිලෙයි
මිණ වගේ අපි වටියි
ආදරය පිරැණු විට
සෙනෙහෙසක් ්ලැබුණු විට
හිත පිරැණු සතුටකින්
අපි සිටමු අපේ ලොව
මේ සොඳුරැ අපේ ලොව
රුක ගනිමු පණ විලස
විස රුදෙනු අප ලොවට
රැකගනිමු අප මෙලොව
හෙෂානි හංසිකා අධිකාරි
8 ශ්‍රේණිය,
හලා/ කරැක්කුව සුගතානන්ද මහා විද්‍යාලය.
![]() |
diary Read more... |