2025 අප්‍රේල් මස 01 ප.ව. 03:11 - {{hitsCtrl.values.hits}}
දිය ඇලි ගංගා ගලා බසියි
ඒ අසලින් මල් සුවඳ හමයි
කුරැලු රූන් දසතම පියාඹයි
උදෑසන අසිරිය කියා පායි
නෙළුම් මානෙල් ගඟේ පිරිලා
සුවඳ හමයි මුළු ගම දිගේ
ගැමි ජනතාව පේළි සැදීලා
කෙත් බිම් වෙත පැමිණෙයි
සමනල මීමැසි පුංචි යහළුවෝ
රෝස මල් වත්තට පැමිණියා
අඳුර දෙබෑ කර හිරැ නැග එනවා
උදෑසන හරි චමත්කාරයි
තරැෂි කාවින්දි
7 ශ්‍රේණිය,
මිරිස්වත්ත ජාතික පාසල,
කළුතර.
![]() |
diary Read more... |