සුන්දර ගම්මානයක්

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:37 - {{hitsCtrl.values.hits}}  

මීදුම් පෙළ අතරින් හිරැ නැග     හිනැහෙනවා
වක්කඩ ළඟ තිත්ත පැටවු නැටුම්     නටනවා
මී මැස්සන් මල් ගොමුවල පියඹා     යනවා
ගම්මානෙට සුවඳ රුගෙන මල්     පිබිදෙනවා

වනන්තරේ පිසගෙන මඳ සුළඟ     හමන්නේ
කඳු යායේ සමනල කැල පියා     සලන්නේ
ඈත ගොයම නිලට නිලේ හැඩට     පෙනෙන්නේ
අපේ ගමේ සොඳුරැ බවයි මේ     දිස්වන්නේ

හිරැ බැස යන සැන්දෑවේ රතු අහස්     තලේ
කුරැලු පැටවු මිහිර සදන මේ මිහි     මඬලේ
වසු පැටවුන් මවු තුරැලට දිව එන     වේලේ
සඳ පිබිදී අපේ ගම ම කලඑළිය     කළේ

නෙත්මි දේවින්දි දිසානායක
4 ශ්‍රේණිය,
මිනු/මාරපොළ මහා විද්‍යාලය,
වල්පිටමුල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...