2025 ජනවාරි මස 08 පෙ.ව. 08:53 - {{hitsCtrl.values.hits}}
උදා ගිරෙන් නැග එන රන් අරැණැල්ල
වන පෙ ත මැදින් හමනා මද පවනැල්ල
ගම මැදින් ගලන නිල්වන් දිය ඇල්ල
කරවයි දකින සැම දන සිත් සැනසිල්ල
හිරැ නැගෙනා විට ම වාගේ පිබිදෙන්නේ
එදවස සියලු වැඩ එවිටයි ඇරඹෙන්නේ
ගොවි ගෙවිලියෝ වෙනදා මෙන් සතුටින්නේ
වෙල්යායට ආවඩා වැඩ අරඹන්නේ
කෙතරම් කුඩා වූවත් ගම සරැසාර
එහි වසිනා දනන් වෙයි හරි සුරවීර
ගෙට ගන්නා විටදි අස්වනු බරසාර
සැම දන සිත් සතන් සතුටින් යයි දෝර
ගීත්මා ගිම්හානි දීපශිකා වික්‍රමආරච්චි
9 ශ්‍රේණිය,
ර/ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය,
රත්නපුර.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |