2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:42 - {{hitsCtrl.values.hits}}
ගංගා පහළට ගලයි
කුරැලු ගීත හඬ ඇසෙයි
මියුරැ නාද ලොව තෙමයි
පරිසරය ම එළිය වෙයි
මල් පිපිලා සුවඳ දෙයි
ගස්වැල් හෙමිහිට වැනෙයි
මිහිරි සුවඳ ලොව හමයි
ලංකා මව සිනාසෙයි
සැම දෙනාම එකතු වෙයි
පරිසරය ම හැඩ කරයි
මිහිරි සියලු දෙය පිරෙයි
අප සැම දෙන සතුටු වෙයි
ඉසුරැ ලක්ෂාන් රත්නායක
9 ශ්‍රේණිය,
පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය,
මහනුවර.
![]() |
diary Read more... |