2025 අප්‍රේල් මස 20 ප.ව. 03:22 - {{hitsCtrl.values.hits}}
නිල් ඉඳුවර මලක් වැනි
ගතට සිසිල් පවන වැදි
හිරැ රශ්මිය පහස විඳී
මුහුද වෙරළ සිරිය දැනී
සිසිල් සුළං රුළි මැද්දේ
නැගෙන රුළිත් ඇත මුහුදේ
විසිතුරැ බව සොබාදමේ
පෙන්වාදෙයි නිතැතින්නේ
පිනිබර වැසි වැටෙන විටදි වෙරළ වෙත
දේදුනු රූ මවයි අහස් කුස දෙසට
ඉක්බිති සෑම දෙන දුටු මේ ලස්සනට
තුති දෙති හඬ නගන නිල්වන් සයුර වෙත
සිහස් සෙත්හිරැ වැලිහිඳ
9 ශ්‍රේණිය,
බප/ජය/මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලය, මාලබේ.
![]() |
diary Read more... |