2025 අප්‍රේල් මස 20 ප.ව. 03:10 - {{hitsCtrl.values.hits}}
හඳ බබළන රූ යාමේ
හැම කෙනෙක් ම නිදියන්නේ
රූට රූට අපේ වත්තෙ
රූ කුමාරි මල් පිපෙන්නේ
වවුලන් සහ බකමූණන්
අහසේ පියඹා යන්නේ
කණාමැදිරි එළිය අරන්
එහා මෙහා පියඹන්නේ
ලක්මිණි ඕෂදී ගුණවර්ධන
7 ශ්‍රේණිය,
සීතාදේවි බාලිකා මහා විද්‍යාලය.
![]() |
diary Read more... |