2025 ජනවාරි මස 09 පෙ.ව. 01:13 - {{hitsCtrl.values.hits}}
අහසේ සුදු මල් පිපිලා
මල් එක්වෙයි හඳ සමගා
හැම රුයක ම එළිය බෙදෙන
අප සනසන සඳ කුමරා
බස්සන් හ්ම් හ්ම් කියතෙයි
වවුලන් එහෙ මෙහෙ පියඹයි
මේ දෙස නෙත් යොමු කරනා
මා හට නම් හරි පුදුමයි
අම්මා රූට කතා කියයි
සඳ කුමරා ඒවා අසයි
හඳේ හාවා දෙස බලමින්
මම සතුටින් යහනෙ නිදයි
සදිසි පාරින්ද්‍යා
7 ශ්‍රේණිය,
බප/ජය/ කොලොන්නාව බාලිකා විද්‍යාලය,
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |