2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:43 - {{hitsCtrl.values.hits}}
සඳ කුමරිය සෙමින් සෙමින් අහසට වැදිලා
නෙක තරැ කැට සඳුගෙ වටා පවුරක් බැඳලා
රූ මනමාලිය සුන්දර ලෙස සැරසීලා
රුයේ සාදයට යන්නයි සැම එක්වීලා
සමන්පිච්ච සුවඳ රුය පුරාම විහිදිලා
දසත හැඩයි කඩුපුල් ගස් මලින් සැරසිලා
බකමූණෝ හ්ම් හ්ම් හ්ම් කියාලා
පාළු රුයේ නිහඬ බිඳියි ගීත ගයාලා
පුංචි පුංචි එළි රුය දසතම පතුරාලා
කණාමැදිරියන්ගෙ වැඩ සැණින් පෙන්නලා
හරි සොඳුරැයි රුය තරැ කැට රුඟුම් රඟාලා
පාළු රුයම හරි එළියයි දසත හැඩවෙලා
නෙතුලි ලසත්මි පෙරේරා
7 වැනි ශ්‍රේණිය,
කළුතර බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |