2025 අප්‍රේල් මස 20 ප.ව. 02:37 - {{hitsCtrl.values.hits}}
මුතු ඇටයකි පෙරදිග ලෝකෙහි දිලෙනා
මනරම් දසුන් බැලු බැලු හැම අත පෙනෙනා
සුන්දරත්වයෙන් ලොව පෙරමුණ ගන්නා
මෙය පින් බිමකි අප කවුරැත් දණ නවනා
පේරාදෙණිය හග්ගල මල් සුවඳ හමයි
නිල්ල ගැසුණු කෙත්වතු හරි සරැසාරයි
සමනල කන්ද මුදුනෙන් බුදුරැස් විහිදෙයි
මගෙ මවුබිමට දළදා සමිඳුගෙ සරණයි
දිල්කි සිතාරා
8 ශ්‍රේණිය,
කෑ/මාව/පින්නවල ජාතික පාසල,
රඹුක්කන.
![]() |
diary Read more... |