2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:47 - {{hitsCtrl.values.hits}}
හිමිදිරියේ කුරැලු නාදේ මිහිරි ගීයේ
සීතල පිනිකැට ගඟුලැල් කඩා හැලේ
කඳු ශිඛරේ අතරින් දිනකර නැගුණේ
ඒ එළියෙන් මුළු ලොව මනහර වූයේ
දොළේ දියයි මහ සයුරේ නිලයි එකතු වීලා
කඳු මුදුනෙන් දිය දහරා කඩා හැලීලා
දිය කඩිත්ත උඩ පැන පැන සිනහ සලාලා
මෙවන් වන ගැබේ අසිරිය සිත සනසාලා
බින්ද්‍යා ශානි
8 ශ්‍රේණිය,
ගා/නාගොඩ රාජකීය ජාතික පාසල,
ගාල්ල,
![]() |
diary Read more... |