2025 අප්‍රේල් මස 20 ප.ව. 12:26 - {{hitsCtrl.values.hits}}
සුන්දරත්වය නොදකිනා
මේ විසම ලොව තුළ
අනාගත පරපුරට දායාද වන්නේ
කොන්ක්‍රීට් පරිසරයකින්
ඩැහැගන්නා ලද
රබර් පණුවෙක්
ප්ලාස්ටික් කුරැල්ලෙක්
වර්ණාභරණ දිසානායක සිත්මි ඔමාෂා
7 ශ්‍රේණිය,
මාර/ජේ. ආර්. එස් ද අල්මේදා මහා විද්‍යාලය.
![]() |
diary Read more... |