2025 අප්‍රේල් මස 20 ප.ව. 03:19 - {{hitsCtrl.values.hits}}
වදුලක් තුළ පිපුණු සුවඳ සමන්පිච්ච මලකි මෙ මම
මිහිරි හඬින් මුළු ලොවටම කියමි මගේ කතාව මම
වදුල සුවඳවත් කරනා සමන්ලතා වේ මගෙ නම
අප මෙලොවට පුබුදු කරලා ඇය හිනැහෙයි සිත සතුටින
අඩුවුණු මුත් ලස්සන බව සුමට සුවඳ ඇත මේ මට
බොහෝ දෙනා බුදු පුදයට නෙළයි මෙමා හද බැතියෙන
උතුම් මුනිඳු වෙත සතුටින් පුද දෙන්නෙමි මගේ දිවිය
අස්ථිර බව කියා දෙමින් මිලින වෙලා යමි පසු දින
නෙත්මි දිලේකා වික්‍රමරත්න
13 ශ්‍රේණිය,
කෑගලු බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |