2025 අප්‍රේල් මස 19 ප.ව. 01:02 - {{hitsCtrl.values.hits}}
සුළඟ අපට හරි වැදගත්
වැඩි වුණා ම එපා වෙතත්
නැති වුණා ම ඉර මුදුනේ
ඉඳන් මෙහෙ ම කරන විපත්
අල්ලන්නත් බෑ
දැකගන්නත් බෑ
ගතට දැනෙනවා
සිසිල ගෙනෙනවා
දිලුම් කවිසර පරණවිතාන
4 ශ්‍රේණිය,
ගා/පිලාන තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලය,
පිලාන, වංචාවල.
![]() |
diary Read more... |