2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 ප.ව. 02:26 - {{hitsCtrl.values.hits}}
ගසෙත් වැලෙත් වෙළි වෙළී කොළත් මලුත් සැලි සැලී කඳු මුදුනක ඇද හැලී සුළං හමයි සිලි සිලී
හෙමින් සැරෙන් ඇදෙනවා හරි හයියෙන් දුවනවා අපට සදා සිසිල ගෙනෙන මදනල නම් හරි අගෙයි
හේළිත ජයත්මා 6 ශ්‍රේණිය, බප/ජය/ ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය.