2025 අප්‍රේල් මස 20 ප.ව. 03:19 - {{hitsCtrl.values.hits}}
හන්තානේ කඳු වැටියයි
මහවැලි නදියේ සිරියයි
දළදා සමිඳුගෙ පිහිටයි
සෙංකඩගල පුරවරයයි
ඇසළ මහා පෙරහැරයි
දුටු දන සිත සනසවයි
දෙව් මිනිසුන් පින් දෙතැයි
සාදු නදින් ලොව පුදයි
කඳු බිම් හෙල්වැටි සරැයි
සිංහලයන්ගේ තෙදයි
කඩිරුළ මෙන් කඩිසරයි
සෙංකඩගල අසිරියයි
සිනෙත් ඉඳුවර කහල්ලේවත්ත
8 ශ්‍රේණිය,
රණබිම රාජකීය විද්‍යාලය,
පේරාදෙණිය.
![]() |
diary Read more... |