2025 අප්‍රේල් මස 19 ප.ව. 09:22 - {{hitsCtrl.values.hits}}
ආදර සයුරේ කිමිදීලා
සෙනෙහස සිත තුළ සඟවාලා
දරැවන් හට සෙනෙහස දීලා
මෙලොවේ ජීවය අම්මා
දස මස කුස දරා ඔබ විඳි දුක අම්මේ
ණය ගැති ඔබට මම මේ මුළු අත් භවයේ
සරසමි ඔබව රන් රැවනින් මගෙ අම්මේ
දිවි දී රකිමි ඔබ මගෙ අාදර අම්මේ
සමන් වැලේ සමන් මලයි ඔබ ආදර අම්මේ
නෙළුම් විලේ නෙළුම් මලයි ඔබ ආදර අම්මේ
රූ අහසේ දිලෙන සඳයි ඔබ ආදර අම්මේ
මගෙ ජීවන මිණි පහනයි ඔබ ආදර අම්මේ
අමාෂි දිලේෂා බණ්ඩාර
8 වැනි ශ්‍රේණිය,
බ/ඌව විද්‍යා විද්‍යාලය, හාලිඇළ.
![]() |
diary Read more... |