2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:43 - {{hitsCtrl.values.hits}}
ඉපිද මියයන තුරැම
පාරක තොටක යන සෑම තැනකම ගියත්
එක තැනකට ගියේ නෑ
ඒ ගමේ පන්සල
හැබැයි කවදා හෝ යන්නට ලැබුණොත්
කියනට බුදු සාදුට
සෙරෙප්පුවක දුක
ඩී.ඒ.එම්.කැළුම් දිල්හාර
12 වැනි ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |