2024 දෙසැම්බර් මස 21 ප.ව. 11:52 - {{hitsCtrl.values.hits}}
සැඳෑ අඳුර කෙමෙන් කෙමෙන් දසත අඳුරැ වන්නේ
පුංචි ළමයි සෙල්ලම් කර නිවෙස් කරා යන්නේ
හිරැට කැමති මල් හණිකට මුකුලිත වී යන්නේ
සඳුට කැමති මල් හණිකට විකසිත වන්නේ
රන්වන් පාටින් හිරැ බැස යනවා
නිල්වන් අහසේ රටා මවනවා
කුරැලු රංචු තම නිවෙස් හොයනවා
තවත් සමහරෙක් කෑම සොයනවා
රූ අහසේ තරැ රටා මවන්නේ
සඳ එළියෙන් ලොව සීතල වන්නේ
ඒ එළියට නිදි කුමරැ වඩින්නේ
ලොවක් නිදන මොහොතයි මේ එන්නේ
වත්සලා සඳමාලි
10 ශ්‍රේණිය,
ශ්‍රී දේවරක්ෂිත මහා විද්‍යාලය, හොරණ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |