2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:43 - {{hitsCtrl.values.hits}}
ලංකා ලංකා ආදර ලංකා
අපෙ නිජ භූමිය ලංකා
මහ සයුරෙන් වට වූ රට ලංකා
සුන්දර ශ්‍රී ලංකා
මුතු මැණික් ද පිරි රට ලංකා
ගංගා ඇළදොළ පිරි ලංකා
කෙත්වතු පලබර වූ ලංකා
සොඳුරැ දිවයිනයි ශ්‍රී ලංකා
මනීෂා රෑපසිංහ
6 ශ්‍රේණිය,
නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය, නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |