සොබාදහම් මැවිලි

2025 ජනවාරි මස 09 ප.ව. 03:51 - {{hitsCtrl.values.hits}}  

පලතුරැවල ඇට රැක් ගොමුවක්                             මවනවා
තුරැලතා ගොමු පරිස්රයට අම්ලකර මුදා             හරිනවා
සමනල මී මැසි බඹරකැල රොන් ගෙන                යනවා
ලස්සනට මල් පිපී යළි කෙමෙන් පල                  දරනවා

හිමිදිරියේ ගගන සිසාරා ඉර                                පායනවා
රාත්‍රියේ එළිය දිදී සඳ                                           පායනවා
සේපාලිකා රූ කුමාරි කඩුපුල් මල්                    පිපෙනවා
සොබාදහම නොඅඩුව මේ මිහිර                         මවනවා

සොබාදම් මාතාව                                                  අපෙන්
යළි කිසිවක් නොපතයි                                        අපෙන්
එය සිතෙහි දරා                                                     සතුටින්
පරිසරය සුරකමු සැමදා පණ                                 මෙන්

එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
7 ශ්‍රේණිය,
කේරි විද්‍යාලය,
කොළඹ 08.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...