2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
ඉමක් කොනක් නැති මගක් සොයන්නෙමි ජීවන ගමන් මගේ
ලියක් නොමැති තුරැලියක් සොයන්නෙමි වනයට සදා රිසි
බිඳක් බිඳක් දිය බිඳක් සොයන්නෙමි ජීවය සදා රුඳි
පරක් තෙරක් නැති ලෝකය සොයනෙමි මියෙන තුරා ම අපී
දැහැමි ධනංජනා
10 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති විද්‍යාලය, වේයන්ගොඩ.
![]() |
diary Read more... |