2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:39 - {{hitsCtrl.values.hits}}
රන් තැටියෙන් කිරි ගෙනැවිත්
පොඩි ළමයින් අවදි කරලා
තරැ කුමරියො වට කරගෙන
කතා කියන්නේ
කතා අහලා තරැ කුමරියෝ
සතුටු සිතින් අහස පුරා සිනා සලන්නේ
ඒ සිනාව සුළඟේ ගොස්
ධවල පුෂ්ප විකසිත වී
සුවඳ හමා පරිසරය ම
පියකරැ වන්නේ
පියකරැ වී රාත්‍රිය ම ලස්සන වන්නේ
හඳ තරැ මල් රාත්‍රිය ම හැඩ කරවන්නේ
සමාධි අමායා
8 ශ්‍රේණිය,
මාර/බමුණුගම මහා විද්‍යාලය.
![]() |
diary Read more... |