2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:17 - {{hitsCtrl.values.hits}}
රන් තැටියක් වාගේ ගුවන් ගැබේ
කිරියි පැණියි ගෙනැවිත් අප සැමට බෙදනවා
කහ පාටින් පරිසරයම එළිය කරනවා
හඳ මාමා ලෝකය ලස්සනට හදනවා
සුදට සුදේ ආකාසෙම එළිය කරනවා
හඳ මාමාගෙ තරැ යාළුවො අහසෙ ඉන්නවා
රුයේ සිටන් එළිවෙන තුරැ බලා ඉන්නවා
මුළු අහසම හඳ මාමට බාර කරනවා
ඉෂීනි සවින්ද්‍යා ධර්මසේන
6 ශ්‍රේණිය,
කෑ/නවගමුව කනිෂ්ඨ විද්‍යාලය, දේවාලේගම.
![]() |
diary Read more... |