2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:02 - {{hitsCtrl.values.hits}}
හඳ එළියේ නටලා
රූට පිනුම් ගහලා
තරැ කුමරියො බලලා
වැටට උඩින් පැනලා
උඳුපියලිය කාලා
වටපිට ඇහැ යවලා
බව්වගෙ හඬ ඇහිලා
පැංචි බයේ දුවලා
දැහැමි නිමාෂා රත්නායක
4 ශ්‍රේණිය,
කු/ මාවතගම රෝමානු කතෝලික විද්‍යාලය,
කුරැණෑගල.
![]() |
diary Read more... |