2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:56 - {{hitsCtrl.values.hits}}
කන්ද උඩින් ඉර පායා එන්නේ
මල් පිපිලා හැමතැන සුවඳ හමන්නේ
රංචු රංචු කුරැල්ලන් පියඹා එන්නේ
වසු පැටියා දුව පනිමින් හැමතැන යන්නේ
සමනලයන් තටු සලමින් සිංදු කියනවා
ඒ අතරේ කුරැල්ලෙකුගෙ හඬක් ඇසෙනවා
කෑම සොයා උඩු අහසේ පියඹා යනවා
මමත් ඉතින් ඒක දිහා බලන් ඉන්නවා
සෙනුති දසින්යා
7 වැනි ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |