හිමිදිරි උදෑසන

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:41 - {{hitsCtrl.values.hits}}  

කන්ද උඩින් ඉර පායා                    එන්නේ
මල් පිපිලා හැමතැන සුවඳ         හමන්නේ
රංචු රංචු කුරැල්ලන් පියඹා             එන්නේ
වසු පැටියා දුව පනිමින් හැමතැන     යන්නේ

සමනලයන් තටු සලමින් සිංදු          කියනවා
ඒ අතරේ කුරැල්ලෙකුගෙ හඬක්     ඇසෙනවා
කෑම සොයා උඩු අහසේ පියඹා          යනවා
මමත් ඉතින් ඒක දිහා බලන්           ඉන්නවා

සෙනුති දසින්යා
7 වැනි ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...