2025 ජනවාරි මස 09 පෙ.ව. 01:54 - {{hitsCtrl.values.hits}}
කඳු මුදුනින් එළියක් වැටිලා
කීචි බීචි හඬින් කන් පුරවලා
පුංචි ළමුන් අවදි කරවනා
උදෑසනක අසිරියකට නෙත් යොමු කරනා
වතුසුදු පිච්ච මල් නත් ඇහැරවනා
කඩුපුල් සේපාලිකා නෙත් පියවලා
කුරැලු රූන් රූන් පිටින් රුව්දීලා
හිරැත් නැගී පොළොව රුස් විහිදුවා
අලුත් දිනක ආරම්භයකට සිත් යොමු කරනා
අලුත් වැඩක් කරනට සිත අවදි කරවනා
නැවුම් ඉරක් පායා හිත පුරවාලා
උදෑසනක අසිරිය නෙත දිදුලවනා
සාලින්ද සම්පත් කුමාර රත්නායක
ව/ඉ/ රිදී/ දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |