හිරැ කුමරා

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:43 - {{hitsCtrl.values.hits}}  

කඳු අතරින් ඉස්සි ඉස්සි එබී     බලන්නේ
තුරැ වදුලට උඩින් උඩින් එන්න     හදන්නේ
පාට පාට මල් පුබුදා සතුට     හදන්නේ
හිරැ කුමරා වඩිනා විට අසිරි     දැනෙන්නේ

කුරැලු රූන් රූන් පිටින් කෑම     සොයන්නේ
පාට පාට සමනලයන් රංචු     ගැසෙන්නේ
ගොවි ගෙවිලියෝ තම තමන්ගෙ වැඩටයි     යන්නේ
මේ අසිරිය හිරැ කුඹුරට හොඳට     පෙනෙන්නේ

සත්සරණි ජයතිලක
6 ශ්‍රේණිය,
කෑ/මාව/ජයපාල මහා විද්‍යාලය, කෑගල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...