2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:46 - {{hitsCtrl.values.hits}}
අඳුර කෙමෙන් පලා යතේ
සිහිල් සුළං ගලා එතේ
හිරැ කුමරා නැගී එතේ
පරිසරය ම එළිය වෙතේ
කුකුළුහාමි හඬලන්නේ
මල් පොඩි තව පුබුදන්නේ
හිරැ කුමරා හිනැහෙන්නේ
එළියෙන් ලොව නැහැවෙන්නේ
චතුරි එරන්දි සමුද්දිකා
11 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම.
![]() |
diary Read more... |