හෙළයේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය

2025 ජනවාරි මස 10 පෙ.ව. 02:09 - {{hitsCtrl.values.hits}}  

අවුරැදු දහස් ගණනක සිට පැවත     එනා
සතරකි හෙළේ ආයුර්වේදය     සොඳිනා
නිරතුරැ ලෙඩ දුකට පත් අය සුව     කරනා
බටහිර වෙදකමට වැඩි දස්කම්     පානා

බෙහෙතට නොගන්නා කොළ මුල් මල්     නොමැත
සුවපත් කළනොහැකි කිසි ලෙඩකුත්     නොමැත
කල්කෙන් තෙලෙන් විස්කම් පෑවා     දියත
නිරතුරැ වටින සතරකි සැමට     මිහිකත

පුලතිසි විශ්‍රවාසත්     රාවණයන්ගෙන්
බුද්ධදාස පස්වැනි     කාශ්‍යපයන්ගෙන්
පෝෂණ ලබා අදටත් පැවතෙයි     යහතින්
මතු පරපුරට රුකදෙමු මේ සතර     සොඳින්

ගගන අභිෂේක් යටියාවල
8 ශ්‍රේණිය,
මහ/විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...