කවි

කජු වාරේ

views : 234
April 27, 2018 09:54 pm

කොහාගෙ කාරිය පටන්     ගැනෙනවා එරබදු ගස් රත් පැහැවී     යනවා


කජු වාරේ ඇවිදින්

views : 30
April 27, 2018 08:22 pm

කජු වාරේ     ඇවිදිල්ලා මල් බර වී බිම     නැවිලා සමනල්ලුත්


අම්මා

views : 180
April 27, 2018 03:21 pm

දස මසක් කුස හොවා මා මෙලොවට බිහි කළ     අම්මේ කැත කුණු මගෙ අතගාලා


තමා හිසට තම අතමය

views : 43
April 27, 2018 03:20 pm

සිතන්න හැම විට  ඔබෙ යහපත     ගැන ඇසුරැ කරන් හොඳ මිතුරන් හැම  &


අපේ ගුරැතුමා

views : 215
April 27, 2018 03:20 pm

අලුයමේ නිදි නැතිව සිතයි නුඹ අප ගැනම අසන්නට සිතේ මට අප ගැනම ඇයිද න


උදෑසන අසිරිය

views : 606
April 27, 2018 03:18 pm

කන්ද උඩින් ඉර පායා එනවා ටික ටික දසතම එළිය කරනවා පුංචි පුංචි මල් පි


හි මි දි රි යේ

views : 164
April 27, 2018 03:17 pm

හිරැ කුමරා කන්ද උඩින් එබි     බලනවා කුරැල්ලන්ගෙ ගී මියැසිය දස


රෑ

views : 555
April 27, 2018 03:16 pm

හඳ මාමා     පායනවා තරැ ඔක්කොම     දිලිසෙනවා මුළු ලෝකෙම හැඩ


පාසල

views : 221
April 27, 2018 03:15 pm

ඇතුළත් වූයේ හැඬූ කඳුළින්ය ඇයිදැයි කිමදැයි ඔබට සිතෙන්නෙය මවුපිය


මිතුදම වෙන්වීලා

views : 216
April 27, 2018 03:14 pm

අතීතයෙදි අත්වැල් බැඳ සිටි කාලෙ අමතක වී වෙනතක යයි අද කාලෙ කාලය සමග


වැස්ස

views : 3909
April 27, 2018 03:13 pm

මුළු අහසම කළු වී     යයි දං ගෙඩියක් වගේ     පෙනෙයි වැහි ලිහ


හා පැටියා

views : 166
April 27, 2018 03:11 pm

හඳ  හාමිගෙ ඇති නුඹෙ රැව දැකලා අම්මා මට කිව් කතන්දරේ පුදුමත් හිත


පිය ඔවදන්

views : 192
April 27, 2018 03:09 pm

වෙන්න එපා කිසි දවසක     මලක් මගෙ දුවේ වෙයන් මැණික්     ගලක


තනිවූ  ඇත් පැටවා

views : 28
April 27, 2018 03:08 pm

සීතල සුළඟේ වනයේ තනිවීලා අම්මාගේ ආදරය මා හට නොලැබීලා මගේ හද තුළ ම ද


නැතිවුණ කුඩයට

views : 75
April 27, 2018 03:07 pm

වැසි බිඳු වැටෙද්දී ඒවා හංගාලා තද හිරැ රුසින් මාව බේරාලා දුක් ගිනි


දිය ඇලි දෙවඟන

views : 66
April 27, 2018 03:05 pm

සිලි සිලි හඬ නංවාගෙන ශිඛර මතින් ගලා බසින සැම හදවත් සනසාලන ධවල දෙව


කරැණාව

views : 137
April 20, 2018 08:53 pm

මිලදී මිලට ගත හැකි යම් දේ ඇත් ද ජීවිත ඔට්ටු වන්නේ මුදලින් නොවෙද මි


හිරැ නැග එද්දී..

views : 48
April 20, 2018 08:52 pm

උදෑසනම හිරැ කන්දෙන් නැගගෙන     එනවා කුකුළ් හාමි කුක් කුක් කියා


මගෙ මවුබිම

views : 218
April 20, 2018 08:51 pm

මහ සයුරෙන් වට වී ඇති මගේ     මවුබිම සිරි ලංකාව යැයි නම් ලද මගේ  


රාත්‍රියක අසිරිය

views : 653
April 20, 2018 08:50 pm

සඳු කුමරා අහස උඩින් මතු වී     එන්නේ පුංචි පුංචි තරැ කැට සඳ වට  


සිහින දකින අම්මා

views : 30
April 20, 2018 08:49 pm

හැන්දෑවේ ගෙයි පිල උඩ වාඩි වෙච්චි පුංචි සිතට තරැ ගානේ ඇවිදින්නට ප


පුංචි මකුළුවා

views : 204
April 20, 2018 08:48 pm

ලස්සන ලස්සන රටා     වියන්නේ පුංචි මකුළුවා නැටුම්     නටන්න


විදු පියස

views : 152
April 20, 2018 08:44 pm

දහසක් දේ  පතා රජ වන්නට පෙරැම් පුරා සතුටක් ලබා හෙට දින ඉණිමං තනලා


ගලන මැණික

views : 107
April 20, 2018 08:43 pm

නිල්වන් ජලධාරා ගෙන වඩිනවා     තාලෙට සන්සුන් වී පෙණ කැටි විසුරැ


රාත්‍රිය

views : 278
April 17, 2018 05:20 pm

හඳ පායන්නේ එළිය ලැබෙන්නේ හඳේ තනිය මකන්නටයි තරැ පායන්නේ කුරැල


නව දවසක්

views : 149
April 17, 2018 05:13 pm

හිරැ කුමරා උදෑසනම එබී     බලනවා කුරැලු පැටවු කිචි බිචි ගා ගීත &nbs


ගුරැ මෑණියනි

views : 217
April 17, 2018 05:11 pm

පුන්සඳ  වන් ඔබෙ වත්     කමලේ මුදු සිනා විහිදේ හැම     වේලේ


මගේ සුරතලා

views : 587
April 17, 2018 05:09 pm

මගේ සුරතලාගේ නම ලකී හැමදාම සෙල්ලම් කරනා ලකී කවුරැන් හෝ එනවිට බුරය


ස්වර්ණ මවුනි

views : 84
April 17, 2018 05:08 pm

ඇය අපගේ මාතාවයි සිප්සතර ලබා දුන්  ළමා ලෝකයේ දස්කම් පහදා දස දහසක


සුන්දර සැන්දෑව

views : 1368
April 17, 2018 05:06 pm

ඉර මාමා බැස යනවා සඳ මාමා නැග එනවා පරිසරයම අඳුරැ වෙනවා වවුලන් පියා


දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...