කවි

ලේන් අම්මා

views : 547
October 14, 2018 12:03 pm

ජම්බු ගසේ උඩ ඉඳගෙන කෑ ගසමින්නේ කෑම සොයා වත්ත පහළ දුව  පැන යන්නේ ප


හොඳ දරැවකු වෙන්නෙමි

views : 92
October 12, 2018 01:52 pm

ඉර මාමා පැමිණෙන්නට කලියෙන් මා     නැගිටලා කම්මැළිකම් අතහරලා ම


මගේ සුදු නංගි

views : 396
October 12, 2018 01:47 pm

සුරතල් නංගියා හරි හැඩකාරයි කම්මුල් පොඩි දෙක හරි සිනිඳුයි ඇස්දෙක


උදෑසනක අසිරිය

views : 492
October 12, 2018 01:46 pm

කන්ද උ ඩින් ඉර පායා රුස් විහිදෙනවා පාට පාට මල් පිපිලා සුවඳ හමනවා ර


සුරකිමු පරිසරය

views : 212
October 12, 2018 01:29 pm

සුන්දරත්වය නොදකිනා මේ විසම ලොව තුළ අනාගත පරපුරට දායාද වන්නේ කොන


පෝදා සිරි

views : 161
October 12, 2018 01:27 pm

පුන්සඳ බබළයි ගුවනේ බුදු රුස්     විහිදා ලොවටම එළිය දෙයි සැමගේ


කළ සේවය

views : 133
October 12, 2018 01:26 pm

සිසු දරැවනට සිප්සත දෙන     අනගිතම ගුරැනගෙ අගය කෙලෙසින් පවසම්


ප රි ග ණ ක ය

views : 515
October 12, 2018 01:25 pm

අලුත් ලෝකයක් අප හා     එක්වීලා විශ්ව දැනුම අප සැමටම     දීල


මාළු ටැංකිය

views : 394
October 12, 2018 01:23 pm

දියේ ඉන්න  මාළුවෝ පුංචි අපේ යාළුවෝ උඩ පැනිල්ල යට ගිලිල්ල හැම ත


මගේ ආදර මෑණියෝ

views : 64
October 12, 2018 01:20 pm

දස මස කුස දරා මා හැදු වැඩු මගේ     අම්මා ලේකිරි කර පොවා හැදුවා ම


මවුගුණ

views : 137
October 12, 2018 01:19 pm

රෝස මලක පෙති වාගෙයි ආදර මගෙ     අම්මා මට සැමදා ඔවදන් දී හොඳ ළමයෙ


ඔබයි මගේ අම්මේ

views : 44
October 12, 2018 01:16 pm

අවිඳු අඳුර දුරලා සිප් කිරි ද පොවලා පැහැබර හෙටක් මවලා දිවියේ මඟ පෑ


වැස්ස

views : 220
October 04, 2018 04:30 pm

නීලධජය කළු කරගෙන මහ ෙඝා්ෂාවන්     එනවා දඩින් බිඩින් යුද්ධ කතා &n


පුංචි කාලේ මං

views : 104
October 04, 2018 04:29 pm

මිදුලේ පිපෙන මල් පොහොට්ටු සේරම ටික කඩලා පුංචි කමට කලිසම් පොඩි සා


ගුරැවරැන්ට කීකරැ වෙමු

views : 133
October 04, 2018 04:27 pm

ගුරැවරැන්ට කීකරැ     වෙමු සාමදාමත් කීකරැ     වෙමු සතුට බෙ


මගේ සුරතලා

views : 1361
October 04, 2018 04:26 pm

මගේ පොඩි පූසා සුදුම සුදුයි කුරැමාණම් අල්ලනන්ට දක්ෂයි එන විට පෙරට


තිත් මුව පැටියා

views : 112
October 04, 2018 04:25 pm

පිට උඩ සුදු තිත් තිත්     වැටිලා කිරි සුදු පාටට     දිලිසෙන


මුහුද

views : 249
October 04, 2018 04:24 pm

අහසත් නිල් පාටයි මුහුදත් නිල් පාටයි ලස්සනට රුලි ගහනකොට අපිට හරි


පන්සල

views : 166
October 04, 2018 04:23 pm

හිරැ අහසින් නැග     එන්නේ මුළු පන්සල     එළිවෙන්නේ කඳු පන්


බල්ලා දුටු භීෂණය

views : 97
October 04, 2018 04:22 pm

මට කවුරැත් නැත අද තනියට     ඉන්නේ කඩවල් වැසීමෙන් මා දැන්    


හිමිදිරි උදයට අපේ වෙල්යාය

views : 271
October 04, 2018 04:21 pm

කඳු මුදුනින් හිරැ පායා ගම්මානය එළි     වුණා ලස්සන කුසුමන් පිබි


රූහි හඬ මැදින්

views : 45
October 04, 2018 04:11 pm

ඇසේ ගෙම්බකු නගන හඬ කෑ ගසන පළඟැටියන් කෑම සොයනා වවුලන් ක්‍රෑස් ක


සඳ ඇති සොඳුරැ රැයක්

views : 372
October 04, 2018 04:10 pm

ක‍ළු පාටින් වලාකුළක් පාවී     එන්නේ ඒ අතරින් පුරා හඳක් පායා  


පියකරැ රාත්‍රිය

views : 394
October 04, 2018 04:08 pm

ඉහළ අහසෙ මතුවී ගෙන රන් තැටියක් සේ බබළන හඳහාමි පැහැපත් වී පරිසරයම


මගේ ආදර අම්මා

views : 195
October 04, 2018 04:07 pm

දස මසක් කුස දරා මා හැදු     අම්මා ලේ කිරි බවට පත් කර දුන් මගෙ  


බුදු හිමියනි

views : 107
October 01, 2018 04:28 pm

බෝ සෙවණේ බෝ මළුවට වැටෙනා බෝපතක සිසි බුදු හිමිගේ බණ පදයක රුඳුණාවූ ස


බුලා

views : 223
October 01, 2018 04:26 pm

පුංචි බලු පැටියෙකි තවමත් මාස දෙකකි හරිම සුරතලෙකි අම්මා ළඟ  ම කැ


මවුපිය ගුණ

views : 131
October 01, 2018 04:25 pm

දස මසක් කුස දරා මා බිහි කළ අම්මේ සදා ණයගැති ඔබහට ආදර මගෙ අම්මේ


අම්මා

views : 131
October 01, 2018 04:25 pm

දස මස කුස දරා මා බිහි කළ     අම්මා ඇඟ ලේ කිරි කර මා දැඩි කළ     


ආදරයේ උල්පත

views : 141
October 01, 2018 04:24 pm

දස මසක් කුස තුළ දැරැවා ලේ කිරි කරලා පෙවුවා මගේ සතුට සැමදා පැතුවා


දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...