2024 දෙසැම්බර් මස 21 ප.ව. 11:23 - {{hitsCtrl.values.hits}}
නින්ද නොසලකා දහදිය වගුරැවමින්
දවසේ රාජකාරිය අවසන් වුවත්
වෙහෙස සිත යට සඟවමින්
නිවසට එනවිටදී
මද සිනා මුව රන්දාගත්
අප හද තුළට සෙනෙහසින්
සංග්‍රහ කරමින්
හරිමග මෙයයි අපහට පෙන්වා දෙමින්
ගැටලු සාගරයක ඔබේ සිත කිමිදුනත්
දෙවඟනක ලෙසින් අප රුකබලා ගත්
ඔබ අපට පෙවූ ඒ කිරි කළ රැධිරය
අප හරිමගට
කැඳවාගෙන යෑමට තරම් ප්රමාණවත්ය
දිනිති මල්ෂිකා සෙනෙවිරත්න
8 ශ්‍රේණිය,
කෑ/ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය,
කෑගල්ල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |