අල්තීනායිගේ හඬ

2024 දෙසැම්බර් මස 21 ප.ව. 06:40 - {{hitsCtrl.values.hits}}  

මවක් පියෙක් සොයුරෙක් සොයුරියක්

හරිහමන් නෑයෙක් නොමැති මට හමුවූ
අපූර්වතම මිනිසා
මගේ පළමු ගුරැතුමා
මා සතු දස්කම් හැඳිනගත් ඔබ
උතුම් ම පරමාර්ථයෙන්
දැනුම් ලොව දොරගුලු විවර කරදුණි මා හට
මා ලොව දිනූ දින ඔබ නැත වේදිකාව මත
එනමුදු දනිමි මම
තිරය පිටුපස ඔබ සිටින වග
‘‘කෙලෙසද මෙතරම් උතුම් හදවතක්
දෙවියන් ඔබට දායාද කළේ?‘‘
යන පැනය දවාලයි මගේ හදවත
පවසම් දිනෙක ඔබෙ ගුණ හඬගා ලොවට
සොයන්නෙමි ඔබව
දනිමි හමුවේවි දිනෙක
මුල් ගුරැතුමනි
‘‘දුයිෂෙන්‘‘
ඔබයි ඒ ගුරැ ප්‍රතිමූර්තිය

සහනි නවෝදා
13 ශ්‍රේණිය,
වෙන්/ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය, වෙන්නප්පුව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...