2025 පෙබරවාරි මස 22 ප.ව. 02:07 - {{hitsCtrl.values.hits}}
රත්තරන් හිර බැස
තිබූ ඒ අහස් කුස
සොඳුරැ වෙයි පුන් සඳින්
ලොවම හැඩ කරවමින්
මිණි වන් තරැ පෙළින්
දුහුල් සඳරුස්වලින්
අඳුරැ කළු වලාවෙන්
සොඳුරැ වෙයි අහස් කුස
නේක වූ කුරැල්ලන්
පියාඹයි දස අතම
අඳුරැ වීමට කලින්
පුංචි නිවහන් සොයා
උමාෂා දිනෙත්මි
9 ශ්‍රේණිය,
මාර/ගොඩපිටිය ජාතික පාසල,
මාතර.
![]() |
diary Read more... |